top of page

Kadapatha Reflections - Issue 01

Updated: Jul 24, 2020




දයාබර කැඩපත පාඨකයිනි...

"කැඩපත - ප්‍රතිබිම්බ" කිසිවෙකු අනුකරණය නොකරණ කැඩපත ඔබ වෙත ගෙන එන අලූත්ම සඟරාමය අත්දැකීම යි.

කැඩපත - ප්‍රතිබිම්බ මෙතෙක් අන් කිසිම තැනක ඔබ මෙතෙක් නොදුටු සඟරාවකි. බොහෝවිට මෙයාකාරයෙන් පළවන ලෝකයේ පළමු සඟරාව වන්නටද පුළුවන. ඒ අන් කිසිම තැනක මෙබඳු සඟරාවක් අප ඇස ගැටී නැති නිසාවෙනි. ඉදිරියේදී කිසිවෙකු නොසිතන අංග සමූහයකින් අපි "කැඩපත - ප්‍රතිබිම්බ" සන්නද්ධ කරන්නෙමු. මේ ඒ ගමනේ අප විසින් තබනු ලබන පළමු පියවර බව නිහතමානීව කැඩපත පාඨක ඔබට දන්වා සිටිමු.

128 views0 comments
bottom of page