Kadapatha Reflections - Issue 01




දයාබර කැඩපත පාඨකයිනි...

"කැඩපත - ප්‍රතිබිම්බ" කිසිවෙකු අනුකරණය නොකරණ කැඩපත ඔබ වෙත ගෙන එන අලූත්ම සඟරාමය අත්දැකීම යි.

කැඩපත - ප්‍රතිබිම්බ මෙතෙක් අන් කිසිම තැනක ඔබ මෙතෙක් නොදුටු සඟරාවකි. බොහෝවිට මෙයාකාරයෙන් පළවන ලෝකයේ පළමු සඟරාව වන්නටද පුළුවන. ඒ අන් කිසිම තැනක මෙබඳු සඟරාවක් අප ඇස ගැටී නැති නිසාවෙනි. ඉදිරියේදී කිසිවෙකු නොසිතන අංග සමූහයකින් අපි "කැඩපත - ප්‍රතිබිම්බ" සන්නද්ධ කරන්නෙමු. මේ ඒ ගමනේ අප විසින් තබනු ලබන පළමු පියවර බව නිහතමානීව කැඩපත පාඨක ඔබට දන්වා සිටිමු.

Kadapatha Publications

+61 (0)433 638 610

info@kadapatha.com.au

Shop

Socials

Be The First To Know

Sign up for our newsletter

© 2020 by Kadapatha Publications. Sri Lankan Community Magazine based in Melbourne, Australia

Proudly created with saamArt.com.au