Kadapatha EditorDec 16, 20151 min readKadapatha Daily Quotes – 16 Dec 2015හොඳ වනවාට වඩා ලස්සන වීම හොඳ ය. නමුත් කැත වනවාට වඩා හොඳ වීම හොඳය. – ඔස්කා වයිල්ඩ්
මිනිසා යනු..."මිනිසා යනු තමන් මෙබඳුයැයි සිතන්නා නොව, ඔහු කවුදැයි යන්න සඟවන්නාය." - ඇන්ඩ්‍රි මැල්රෞක්ස් “Man is not what he thinks he is, he is what he hides.” ― André Malraux
බොරැව සහ ඇත්ත"අසත්‍ය දුවන්නේ කෙටි දුරය. එනමුත් සත්‍ය මැරතන් දුවයි." - මයිකල් ජැක්සන් - “Lies run sprints, but the truth runs marathons.” - Michael Jackson -