සංවේගයෙන් දැනුම් දීමයි !
කැඩපත ලේඛක අඛිල රන්සිරි මලලගේ තරැණ මහතාගේ හදිසියේ අභාවප්‍රාප්ත වූ බව අතිශය සංවේගයෙන් දැනුම් දෙමු. එම මහතා පුරා වසර තුනක් පමණ කැඩපතට ලියූ විවිධ ලිපි තුළින් ඕස්ට්‍රේලියානු සිංහල පාඨකයන් අතර ප්‍රසාදයක් දිනාගත්තේ ය. බටහිර සිනමා කෘති සම්බන්ධව ඔහු ලියූ විචාරයන් බෙහෙවින් ජනප්‍රිය විය. කැඩපත මාසික සඟරාව වෙනුවෙන් ඔහු අවසන් වරට “The Silence” චිත්‍රපටිය ගැන ඔහු ලියූ විචාරය වයසට වඩා ඔහුගේ පරිණත බව විදහා පෙන්වන කැඩපතක් වන්න. අපි අපේ සහෘද අඛිල රන්සිරි මලලගේ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

