top of page

කැඩපත අවුරැදු නැකත් – 2018

වසර 35 ක දේශීය හා විදේශීය පලපුරුදු ආයුර්වේද වෛද්‍ය විශේෂඥ හා ජ්‍යොතිශ්‍ය විශාරද දේශාභිමානී ආයුර්වේද හා ජ්‍යෙතිශ්‍ය චක්‍රවර්ති නාමලාභී ආයුර්වේද වෛද්‍ය ස්ටැන්ලි ධර්මකුමාර විසිනි.

මෙල්බන් නුවර

අලුත් අවුරුදු උදාව 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 12.20 ට පුන්‍ය කාලය – 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා උදේ 5.56 සිට සවස 6.56 දක්වා ආහාර පිසීම – 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 11.22 ට (උතුර බලා ළිප් බැඳ ගිනි මොළවා නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී ආහාර පිසීම ශුභයි. හකුරු තල මිශ්‍ර ආහාර සමග අනුභවය ඉතා ශුභයි.) ආහාර අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම – 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 12.35 ට (නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී උතුර බලා ආහාර අනුභවය ඉතා ශුභයි.) හිස තෙල් ගෑම – 2018 අප්‍රේල් මස 16 වන සඳුදා උදේ 11.00 ට (උතුර බලා) රැකියාවට පිටවීම – 2018 අප්‍රේල් මස 19 වන බ්‍රහස්පතින්දා උදේ 6.52 ට (උතුර බලා)


ඇඩිලේඩ් නුවර

අලුත් අවුරුදු උදාව 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 12.03 ට පුන්‍ය කාලය – 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා උදේ 5.53 සිට සවස 6.33 දක්වා ආහාර පිසීම – 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 11.15 ට (උතුර බලා ළිප් බැඳ ගිනි මොළවා නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී ආහාර පිසීම ශුභයි. හකුරු තල මිශ්‍ර ආහාර සමග අනුභවය ඉතා ශුභයි.) ආහාර අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම –  2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 12.28 ට (නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී උතුර බලා ආහාර අනුභවය ඉතා ශුභයි.) හිස තෙල් ගෑම –  2018 අප්‍රේල් මස 16 වන සඳුදා උදේ 10.52 ට (උතුර බලා) රැකියාවට පිටවීම –  2018 අප්‍රේල් මස 19 වන බ්‍රහස්පතින්දා උදේ 6.50 ට (උතුර බලා)


බ්‍රිස්බේන් නුවර

අලුත් අවුරුදු උදාව 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 12.41 ට පුන්‍ය කාලය – 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා උදේ 6.16 සිට සවස 7.16 දක්වා ආහාර පිසීම –  2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 10.40 ට (උතුර බලා ළිප් බැඳ ගිනි මොළවා නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී ආහාර පිසීම ශුභයි. හකුරු තල මිශ්‍ර ආහාර සමග අනුභවය ඉතා ශුභයි.) ආහාර අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම – 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 11.53 ට (නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී උතුර බලා ආහාර අනුභවය ඉතා ශුභයි.) හිස තෙල් ගෑම –  2018 අප්‍රේල් මස 16 වන සඳුදා උදේ 10.19 ට (උතුර බලා) රැකියාවට පිටවීම –  2018 අප්‍රේල් මස 19 වන බ්‍රහස්පතින්දා උදේ 6.08 ට (උතුර බලා)


ඩාවින් නුවර

අලුත් අවුරුදු උදාව 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 12.54 ට පුන්‍ය කාලය – 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා උදේ 6.20 සිට සවස 7.24 දක්වා ආහාර පිසීම –  2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 11.24 ට (උතුර බලා ළිප් බැඳ ගිනි මොළවා නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී ආහාර පිසීම ශුභයි. හකුරු තල මිශ්‍ර ආහාර සමග අනුභවය ඉතා ශුභයි.) ආහාර අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම –  2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 12.40 ට (නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී උතුර බලා ආහාර අනුභවය ඉතා ශුභයි.) හිස තෙල් ගෑම – 2018 අප්‍රේල් මස 16 වන සඳුදා උදේ 10.51 ට  (උතුර බලා) රැකියාවට පිටවීම –  2018 අප්‍රේල් මස 19 වන බ්‍රහස්පතින්දා උදේ 6.11 ට (උතුර බලා)


පර්ත් නුවර

අලුත් අවුරුදු උදාව 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 10.38 ට පුන්‍ය කාලය – 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා උදේ 4.23 සිට සවස 5.16 දක්වා ආහාර පිසීම –  2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 11.13 ට (උතුර බලා ළිප් බැඳ ගිනි මොළවා නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී ආහාර පිසීම ශුභයි. හකුරු තල මිශ්‍ර ආහාර සමග අනුභවය ඉතා ශුභයි.) ආහාර අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම – 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 12.26 ට (නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී උතුර බලා ආහාර අනුභවය ඉතා ශුභයි.) හිස තෙල් ගෑම –  2018 අප්‍රේල් මස 16 වන සඳුදා උදේ 10.56 ට (උතුර බලා) රැකියාවට පිටවීම – 2018 අප්‍රේල් මස 19 වන බ්‍රහස්පතින්දා උදේ 6.45 ට (උතුර බලා)

10 views0 comments

Recent Posts

See All

ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව පස් වෙනි සියවසේ ග්‍රීසියේ ඇතෑන්ස් නුවර මුල් කර ගෙන ය. සැබවින්ම Democracy යනු ග්‍රීක වචනයකි. මේ වචනයේ කොටස් දෙකකි. ග්‍රීක් භාෂාවෙන් demos ඩිමෝස් යනු ජනතාව

අපගේ වයස්ගතවීම සිදුවන්නේ හරිම වේගයකින්. මේ වයසට යාම පිටතට නොපෙන්වන්නට අප කොතරම් උත්සාහ කරනවාද? කොතරම් වියදම් කරනවා ද? ඒ පිටතින් පමණයි. නමුත්

bottom of page