උදාර කල්පනා - HITOPADESA Verse 1.72
මෙම වීඩියෝව තුළින් අප කථා කරන්නේ ශ්‍රී නාරායණශර්ම නම් පඬිවරයා විසින් සංග්‍රහ කරන ලද හිතෝපදේශයේ මිත්‍රලාභය කොටසේ 72 වෙනි ශ්ලෝකය ගැනය.
සිංහල පද්‍යානුවාදය සහ ගද්‍යමය පරිවර්තනය : මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ
"(Is) he of my country or a stranger?" such is the calculation of the narrow- minded : the earth itself (is) the family of the noble-hearted. - Hithopadesha - Verse 1.72
(Literal translation from the Sanskrit text of Prof. F. Johnson)
In this video, we are talking about the Verse 1.72 of Hithopadesha by Sri Narayanaśarma. Sinhala translation and script by Prof. Saman Chandra Ranasinghe.
Please Subscribe and Comment on your views of this video. කරැණාකර ඔබේ අදහස් පහත සටහන් කරන්න...