seprator

Kadapatha Blog

    seprator
    10January 2020
    blog_shape
    තිලක් ගමගේ විසිනි (by Thilak Gamage) කරබාගත් දෑවැන්තයෙකු පරිද්දෙන් මහ වනය නිසොල්මනේ නැගී සිටින්නේ චිරාත් කාලයක් තිස්සේ සිදුවූ සහ සිදුවෙමින් පවතින කුදු මහත් ක්‍රියාවලි රැසක ප්‍රතිඵලයක් විලසිනි. පරිසරයෙන් පෝෂණය වෙමින් එයට රැකවරණය දෙමින් වසර සිය ගණනක් ජීවත්වූ පසුව තම දෑවැන්ත කාය රූපය පොළොවට එකතු කරන්නේ තම රැහේ හෝ නොවන දිසි අදිසි හැමටම පෝෂණයවීම් වස් සිය […]
    09October 2019
    blog_shape
    ශ්‍රීනාත් මද්දුමගේ විසිනි.(by Srinath Maddumage) දිළින්දන් අතරේ දිළින්දෙකි ගොපල්ලන් අතරේ ගොපල්ලෙකි චෞරයන් අතරේ චෞරයෙකි පණ්ඩුකාභය අපේ මිනිහෙකි. මේ ගීතය එන්නෙ 1986 විතර සයිමන් නවගත්තේගමයන් ලියා අධ්‍යක‍ෂණය කළ ‘පණ්ඩුකාභය’ වේදිකා නාට්‍යයේ. ශි්‍රයන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, හයිසින්ත් විෙජ්රත්න, නිහාල් ප්‍රනාන්දු එහෙම ඒ නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපෑවා. මම පසුගිය ලිපියෙන් ඊට මගේ සම්බන්ධය ගැන කතා කළා. මා දැනහඳුනාගෙන […]
    12November 2018
    blog_shape
    ගංගා නම් නදිය අසබඩ දියමන්ති ආකරයක් තිබුණි. මෙම ආකරයෙන් ලැඛෙන දියමන්ති සමසේ ඛෙදා ගන්නට වජ්ජි පුත්‍ර ලිච්ඡවින් හා අජාසත්ත රජු අතර ගිවිසුමක් තිබුණි. නොසැලකිල්ල නිසා අජාසත්ත රජු ඔහුගේ කොටස නියමාකාරයෙන් ලබා ගන්නට උත්සුක නොවීය. ඒ නිසාම ආකරයෙන් ලැඛෙන සියලූ දියමන්ති තමන් සන්තක කර ගන්නට වජ්ජීහු සමත් වූහ. දිගින් දිගටම සිදුවෙමින් පැවති මෙම අකටයුත්ත නිසා අජාසත්ත […]
    Andrew Garfield and Yôsuke Kubozuka in Silence
    08June 2018
    blog_shape
    අඛිල රන්සිරි මලලගේ විසිනි (by Akhila Ransiri Malalage) “සුරුවම්, සැරසිලි, යාතිකා, ගීතිකා කිසිවක් නැතිවත් ආගම පවතින බව, ඔබට එහි පැවතිය හැකි බව ඔබ සහතික ලෙසම දන්නවාද?” “ආගම ඇත්තේ හිතෙයි” එය පොඩි දරුවෙකු වුණත් කියයි. නමුත් ඒ කීම කීමක්ම පමණයි. ආගම යන අකුරු තුන මුල්ව අද අපි අසන දකින විඳින දෑ අනුව ඉහත කියමන් බඩ කට […]
    08June 2018
    blog_shape
    කැඩපත ලේඛක අඛිල රන්සිරි මලලගේ තරැණ මහතාගේ හදිසියේ අභාවප්‍රාප්ත වූ බව අතිශය සංවේගයෙන් දැනුම් දෙමු. එම මහතා පුරා වසර තුනක් පමණ කැඩපතට ලියූ විවිධ ලිපි තුළින් ඕස්ට්‍රේලියානු සිංහල පාඨකයන් අතර ප්‍රසාදයක් දිනාගත්තේ ය. බටහිර සිනමා කෘති සම්බන්ධව ඔහු ලියූ විචාරයන් බෙහෙවින් ජනප්‍රිය විය. කැඩපත මාසික සඟරාව වෙනුවෙන් ඔහු අවසන් වරට “The Silence” චිත්‍රපටිය ගැන ඔහු […]
    28May 2018
    blog_shape
    ප්‍රියානන්ද විජෙසුන්දර විසිනි (by Priyananda Wijesundara) දකුණු පයාගල මා උපන් ගමේ මගේ නිවසට තුන් මාසෙකට විතර දවසක් සිකුරාදා දිනක ජීප් රථයක් එනවා. මේ ජීප් රථයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යනුවෙන් දොර දෙකේම ලියලා තියනවා. මගේ නැන්දාගේ සැමියා සෞඛ්‍ය පරීක‍ෂකයෙකු වීම මේ ජීප් රථය අපේ නිවසට ඒමට හේතුවක් වේ. මේ ජීප් රථය දැකීමත් එදා මට එක්තරා ආකාරයක සතුටක්. ජීප් […]
    18May 2018
    blog_shape
    මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ විසිනි විවිධ ක්ෂේත්‍රයන්හි නියුතු පුද්ගලයින් දක්වන දක්ෂතා හා සේවා ඇගයීම් වෙනුවෙන් පදක්කම් පිරිනැමීම සමාජයේ කොතෙකුත් දැකිය හැකිය. ක්‍රීඩා ආදී ක්ෂේත්‍රයන්හි එය සුලභ වේ. ඒ අතරම රණවිරුවන් වෙතද පදක්කම් පිරිණැමේ. නමුත් ඒවා සමාජයේ අන් අයට ලැඛෙන පදක්කම් මෙන් නොව වෙනස් බවක් සේම අගයක්ද පවතී. ඊට හේතුව නම් එකී පදක්කම් බොහොමයක් වීරත්වය වෙනුවෙන් […]
    14May 2018
    blog_shape
    තිලක් ගමගේ විසිනි (by Thilak Gamage) නොබෝදා ප්‍රතිඵල නිකුත්වූ සාමාන්‍ය පෙළ විභාගයෙන් මා දන්නා එක් දරුවෙකු ලබා තිබුණේ B සාමාර්ථයක් C සාමාර්ථ තුනක් හා එක් සාමාන්‍ය සාමාර්ථයක් පමණි. ගණිතය සහ ඉංග්‍රිසි අසමත්ය. ප්‍රතිපල ඇසූ දරුවා ගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද ? ඔහු ඉහ වහා යන සතුටකින් වෙළී ගිය බව පමණක් සඳහන් කරමි. එම දෙමාපියන්ද එලෙසින්ම […]
    11May 2018
    blog_shape
    ඩබ්. එච්. උපසේන විසිනි (by W. H. Upasena) මේ දිඹුලාගල කන්ද නගින්නේ තුන්වැනි වතාවටය. මීට වසර හතළිහකට පමණ ඉහතදී මම පළමු වරට මේ කන්ද නගින්නේ තනිවය. තාත්තාගේ දැඩි කොන්දේසි මතය. පොසොන් පෝය දිනක එහි ළඟා වූ මම පැඟිරි වයසේ පසුවූ බැවින් කොලූ රැලක් සමග ගල් කුළු මතින් පනිමින් උඩට නගින්නට පටන් ගතිමි. පෙරමුණේ සිටි කවරෙකු […]
    09May 2018
    blog_shape
    සටහන – සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege) සිතුවම – චන්ද්‍රා මල්ලවආරච්චි (Illustration by Chandra Mallawarachchi) චන්ද්‍රා මල්ලවආරච්චි ප්‍රවීණ චිත්‍ර ශිල්පිනියකි. එමෙන්ම ශ්‍රී ලාංකේය සිනමා වංශකථාවේ මුදුනෙහි තැබිය හැකි, 1987 වසරේ හොඳම නිෂ්පාදනයට හිමි OCIC සහ සරසවි සම්මාන ද්විත්වයම ලත් “විරාගය” චිත්‍රපටයේ නිෂ්පාදිකාව ය. 2007 වසරේ “ගැහැණිය” නම් වූ ඇයගේ පළමු කාව්‍ය සංග්‍රහයට පසු ඇයතින් […]
    seprator
    shape
    Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt